Friday, July 15, 2016

කතරගම දෙවියන්ගෙන් ආශීර්වාද ලබා ගන්න.

අති උතුම් කතරගම දෙවියන් උන් වහ්සේගේ නිවැරදි යහපත් භක්තිකයන්ට සැමවිටකදීම උදව් උපකාර කරයි. උතුම් කතරගම දෙවියන්ගේ ආශීර්වාද ලබා ගැනීමට ආගමික වතාවත් වල යෙදී පුද පුජා පුජා කර

කාචර ග්‍රාම ග්‍රාමාන්තර වාසභවන නිත්‍යං
ශ්‍රී ඝන ශාසන සංරක්ෂණ ලංකාචද්වීපං
මයුර වාහනාරූඪ කන්ද දේව රාජං

ශ්‍රී විරාජමාන පුෂ්ප ආසනං ප්‍රවිෂ්ටං

යන ගාථාව තෙවරක් ගායනා කර පහත ආකාරයට උන්වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න.

අවසානයේ මෙම ගාථාව තෙවරක් කියා උන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. ඉන් පසු ඔබගේ ප්‍රාර්ථනාව උතුම් දෙවියන්ට ඉදිරිපත් කරන්න. ඔබට නිසැකවම සහනයන් සැලසෙනු ඇත.

“සලාතනෝ මහා තේජෝ
බලෝ මයුර වාහනෝ
දේවින්දෝ කාචරගාමේ
ඉදං පුඤ්ඤනුමෝදතු“

No comments:

Post a Comment